➤
On-line ලියාපදිංචිය සදහා උපදෙස්
Guidelines for on-line Registration
- කරුණාකර ඔබේ නිවැරදි තොරතුරු මෙහි ඇතුළත් කරන්න (සහතික පත්‍රය නිකුත් කරනු ලබන්නේ ඔබ විසින් ඇතුලත් කරනු ලබන තොරතුරු මත පදනම්වය)
- Passport (4.5 cm *3.5cm) ප්‍රමාණයේ ජායාරූපයක් ඇතුලත් කරන්න
- පහත සදහන් ගිණුම් අංකයට විභාග ගාස්තුව රු 6,000.00 ක් ගෙවා රිසිට්පත ද ඇතුළත් කරන්න
(JLCT Exam Fee: 4,500.00 + Application Fee: 1,000.00 + Service Charges: 500.00 = Total: 6,000.00)
- විභාගයට පෙනීසිටින්නාගේ අනන්‍යතාව තහවුරු කිරීම සදහා ජාතික හැදුනුම්පතෙහි හෝ ගුවන්ගමන් බලපත්‍රයේ. පිටපතක් ද ඇතුළත් කරන්න
- Bank: Seylan Bank PLC
- Branch: Grandpass
- Account Number: 0220-13519460-120
- Account Name: JLCT Lanka
- Reference No: අයදුම්කරුගේ ජාතික හැදුනුම්පත් අංකය යොදන්න
- Please upload Your details here (The certificates will be issued according to the information given by the applicant)
- Upload a Passport size Photograph(4.5cm×3.5cm)
- Please deposit Rs. 6,000.00 Examination fee to the below mentioned Account and upload the Deposit Slip. (JLCT Exam Fee: 4,500.00 + Application Fee: 1,000.00 + Service Charges: 500.00 = Total: 6,000.00)
- Please upload Applicant’s copy of National Identity Card or a copy of Passport for Identification purpose.
- Bank: Seylan Bank PLC
- Branch: Grandpass
- Account Number: 0220-13519460-120
- Account Name: JLCT Lanka
- Reference No: Applying Student's NIC Number